පුජක රිමාන්ඩ්


බාල වයස්කාර   දැරියක  වසර   ගණනක  සිට  තම  නිවසෙහි   රඳවාගෙන  බරපතල  ලෙස අතවර   කළ  බවට සැකපිට   ළමා  නිවාස  කළමණාකාර  පුජකවරයෙක්  වවුනියාව  මහේස්ත්‍රාත්   වි.රාමකමලන්  මහතා   විසින්  ලබන  නව වැනිදා  තෙක්  රිමාන්ඩ්  කරනු  ලැබිය. වවුනියාව සෙට්ටිකුලමේ   රාමසාමන්  කිරුබාකරන්  ඥානස්රි   (52) එම පුද්ගලයාය.