පුංචි ලොරිය කලපුව ළඟ නවතී


මන්නාරම මගුල් ගෙදරක ගොස් එමින් තිබූ පුංචි ලොරියක් මන්නාරම පාලම අසළ දී පෙරැළීමෙන් එක් කාන්තාවක මියගොස් අට දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

20 22