පුංචි ඡන්දෙදි අතයි බුලත් අතයි ඉහිරේ


ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රීලනිපය වෙනම තරග කළහොත් සන්ධානයේ සෙසු පක්ෂ අලුත් සන්ධානයක් ලෙස තරග කිරීමට සාකච්ඡා කරගෙන යතියි දේශපාලන ආරංචි කියයි.

එම සන්ධානයට මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය ලබා ගැනීමට උත්සාහ කරන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.