පීසීලාට පාට් දමා ඉල්ලන් කයි


 

 

කහතුඩුවේ පොල්ගස්ඕවිට දී  අධික ශබ්දයක් නගමින් යතුරුපැදියක් එහාට මෙහාට  ධාවනය කළ බාල වයස්කරුවකු  පොලිස් රාජකාරියට  බාධා කළැයි  අධිකරණයට  ඉදිරිපත් කිරිමට නියමිතය.

රියදුරු හා වාහන බලපත්‍ර පමණක් නොව ජාතික හැඳුනුම්පතවත් නැති මොහු පොලිසියට  බැන වැදී ඇතැයි ද අත්අඩංගුවට  ගැනීමට  ගිය අවස්ථාවේදී  පොලිස් කොස්තාපල්වරයකුගේ නිල ඇඳුමේ වු ලාංජන කඩා දමා ඇතැයි ද පොලිසිය කියයි.