පීසීට වෙඩි වැදුණාට මිතුරු පීසී අත්අඩංගුවේ


බුලත්කොහුපිටිය පොලිසියේදී ගිනි අවියක් පත්තුවීමෙන් කොස්තාපල්වරයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.

තුවාලකරුගේ තුවක්කුවේ දෝෂයක් පිරික්සද්දී අත්වැරදීමකින් වෙඩි වදින්නට ඇතැයි පොලිසිය සැකකරයි.