පීසීට පිහිපාර


කොච්චිකඩේ නිවසක කලබල කළැයි කියන පුද්ගලයකු ජිප් රියට නංවා ගැනීමට ගිය කොස්තාපල්වරයකුගේ බෙල්ල පිහියෙන් කපා බරපතල තුවාල කර ඇතැයි පොලිසිය කියයි.

මේ පුද්ගලයා මනෝ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමට නියමිතය.