පීසී රබර් වත්තට එක්ක යයි


දොඩංගොඩ බෝඹුවල රබර් වත්තේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලිසිය පොලිස් කොස්තාපල් සුමන්දි සමන් සමග අද සවස එහි ගියේය.

ඔහුගේ කටඋත්තරයේ සඳහන් ප්‍රකාශ සසඳා බලමින් පොලිසිය පරීක්ෂණ කළේය.