පීබී ජයසුන්දර සිකුරාදා පොලිස් මූලස්ථානයට


සුනාමියෙන් හානි වූ උතුරේ නිවාස සෑදීමට ඉදි කළ රාඩා ආයතනය මගින් කොටි සංවිධානයට මුදල් දුන්නැයි කියන සිද්ධිය ගැන ප්‍රකාශයක් ගැනීමට මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී බී ජයසුන්දර මහතා සිකුරාදා (28) පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි.