පී සී දෙන්නා ඇල්ලෙදී ඉල්ලන් කති


ඇල්ල බල්ලාකැටුව පාරේදී විසිහත් හැවිරිදි ජර්මන් තරුණියකට අතවර කරන්නට තැත් කළැයි සැකපිට කොස්තාපල්වරු දෙදෙනෙක් ඇල්ල පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.

තරුණිය තරුණයකු සමඟ පාරේ යද්දී  ත්‍රිරෝද රියකින් පැමිණි  සැකකරුවන් ඇය බලෙන් ත්‍රිරෝද රථයේ නංවා ගැනීමට තැත් කැර ඇතැයි පොලිසිය කියයි.