පී සී ගේ පටියෙන් ඇද්ද ජෝඩුව රිමාන්ඩ්


පොලිස් කොස්තාපල්වරයකුගේ පටියෙන් ඇද  රාජකාරියට බාධා කළැයි කියන ව්‍යාපාරික යුවළක් වන කේ එම් ප්‍රදීප් කුමාර හා ඩබි ලිව් ටී තරංගා දර්ශනි පෙ‍රේරා  නුගේගොඩ මහෙස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා විසින් ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.

පන්නිපිටිය මොරකැටියේ වාහන නතර කිරීම තහනම් ‍පදෙසක නවතා තිබු වාහනයක් නතර කිරීම ගැන ප්‍රශ්න කිරීමට යද්දී කොස්තාපල්වරයාට පහර දී ඇතැයි පැමිණිල්ලේ සහන් වේ.