කොළඹ කොටුවේ ගුවන් පාලම උඩදී නදීශා නම් පොලිස් කොස්තාපල්වරිය මරාදැමීයැයි සැකපිට ඇගේ පෙම්වතා වලපනේ නිලන්ත පුෂ්පකුමාර කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කරණු ලැබීය. වස ශරීරගත වීමෙන් කොළඹ රෝහලේ ප‍්‍රතිකාර ලබන ඔහු රිමාන්ඞ් කිරීමට මහේස්ත‍්‍රාත් රෝහලට ගියේය.
සබැඳි පුවත්.....
පොලිස් කතගේ පෙම්වතාට බරපතලයි
පොලිස් කාන්තාවකගේ සිරුර ගුවන් පාලම මත

