පී.සී. දෙන්නා රෝහලේ


ගල්කිස්ස පොලිස් කොට්ඨාස රථවාහන අංශයේ යතුරු පැදියක් ජිප් රියක ගැටී එහි ගමන්ගත් කොස්තාපල්වරුන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. ජීප් රථය පැදවූ බව කියන තරුණයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

DSC02888 DSC02916