පී.බී රත්නායකටත් අමාත්‍ය ධුරය අහිමි වෙයි


 (දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය ආර්.එම්.පි.බි.රත්නායක මහතා අද(17) දින සිට වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම අමාත්‍ය ධුරයෙන් ඉවත්කර තිබේ.

අමාත්‍ය රත්නායක මහතා ගේ කෘෂිකර්ම අමාත්‍යය ධුරය පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස සංධානයේ මන්ත‍්‍රි සම්පත් ශ‍්‍රී නිලන්ත මහතා පත් කර ඇති අතර ඔහු අද පස්වරුවේදි පළාත් ආණ්ඩුකාර පි.බි.දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.