පිළිමයට පිළිමයක් නොවී


තැන තැන පිළිම නෙලීම අතීතයේ පටන් සෑම රටකම පැවත ආ දෙයක්. ආගමික පිළිම හා මූර්ති, යම් සිහිවටන වෙනුවෙන් කරනු ලබන පිළම මේ අතර දැකිය හැකියි. ආගමික පිළිම විහිළුවට හා අපහාසයට ලක්වන ආකාරයනේ ඡායාරූප ගැනීම සිදුවන්නේ නැහැ. නමුත් බොහෝ රටවල ජනතාව තමන් මග තොටේ දී දකින පිළිම අසළට වී ඡායාරූප ගන්නේ ඒවා සිහිවටනයක් ලෙස වැදගත් වීම හේතුවෙන්. පිළිමයක් අසළ තවත් පිළිමයක් සේ හිටගෙන ඡායාරූපයක් ගෙන එය සිහිවටනයක් කරගන්නවාට වඩා පිළිමයේ එහෙමත් නැත්නම් මූර්තියක ඇති ඉරියව්වට තවත් සජීවී බවක් එක්කරමින් ලබාගත් මේ ඡායාරූප කිහිපය සැබැවින්ම අපූරුයි.

1470336_894504743962035_1815674768736747308_n 10502143_894504923962017_4665818739861589703_n 10559691_894504973962012_3735626762557342231_n 11109263_894504860628690_6813321930754098039_n 11109504_894504780628698_4542572585223876693_n 11392999_894505007295342_3138418354979275601_n 11401140_894504947295348_618613760148173818_n 11425099_894504990628677_8248206865866392501_n 11428502_894504797295363_6154843108350036197_n 11535794_894504937295349_1232668052268106093_n 11535914_894504763962033_7640015870819174546_n