පිළිම හොරා අල්ලන්න ''ග්‍රේරෝ'' එයි


තෙබුවන පැලපිටියාගොඩ ශ්‍රී ශුද්ධාරාමයේ වීදුරු දෙකක් කඩා රන් පිළිමයක් සොරා ගත් බව කියන පුද්ගලයා ඇල්ලීමට හොරණ පොලිස් නිල සුනඛ ග්‍රේරෝ ගෙන ඒමට යයි.

සොරාගේ යැයි සැලකෙන ලේ සලකුණු ඇතැයි ද ඔහු තුවාල ලැබීම නිසා බුදු මැදුරේ සෙසු පිළිමවහන්සේලා සොරා ගැනීමට නොහැකි වී ඇතැයි ද පොලිසිය අනුමාන කරයි.