පිළිකා ඖෂධ හෘද ස්ටෙන්ට් මිල අඩු කරන්න යයි


(තරිඳු ජයවර්ධන)

ඉදිරියේ  දී පිළිකා ඖෂධ සහ හෘද සැත්කම්වලට යොදාගන්නා ස්ටෙන්ට් මිල අඩු කිරීම සඳහා කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දෙයි.