පිහිනුම් ශූරයෝ දෙන්නෙක්


නව මාසයක් වයසැති නිවුන් දරු දෙදෙනෙක් හොදට පිහිනති. එලි හා විලියම් මීටර 25ක් පිනූ බව ඔවුන්ගේ මව වික් ක්‍රයිකුෂ් කියන්නීය. පුහුණුකරුවකුගේ උදව්වෙන් ඔවුනට පිහිනුම් උගැන්වූ බව පියා වන චාලි කියයි.