පිහිනුම් තටාකෙන් අවසන් ගමනේ


කොළඹ ආනන්ද විද්‍යාලයීය පිහිනුම් තටාකයේ පිහිනමින් සිටි පුද්ගලයකු අසනීප වී මිය ගිය බව පොලිසිය කියයි.

මුදල් ගෙවා ටිකට් ගෙන තවත් දෙදෙනකු සමඟ පිහිණුම් තටාකයට පැමිණ පිහිනමින් සිටිය දී ඔහු අසනීප වී ඇති බවත්, රෝහලට ගෙන යන විටත් මිය ගොස් සිටි බවත් පොලිසිය පවසයි.

මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.

ඔහු පාසලට සම්බන්ධ පුද්ගලයකු නොවන බව ද පොලිසිය සඳහන් කරයි.