දෙමළ ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් 2005 නත්තල් දිනයේ මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගත් නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රහස් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොවැම්බර් 4 වැනිදා තෙක් යළි කල් දුන්නේය.
මුලින් ඔහු පැය 72කට රඳවා ගැනිණි.




