බොරලැස්ගමුව පිල්ලෑව පාරේ වේල්ලක තිබී අත් ,පා හා මුහුණ බැඳ තිබු නාදුණන පිරිමි මළ සිරුරක් සොයා ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
පිටෙහි ලොකු කැපුම් තුවාල තිබු බව පොලිසිය සඳහන් කරයි.
මොහු වෙනත් තැනක ඝාතනය කැර ගෙනවිත් දමන්නට ඇතැයි ද පොලිසිය සැක කරයි.