පිරෙන්සි පන්සලේ වෙසක් මැයි 6


ඉතාලියේ පිරෙන්සි සමාධි විහාරයේ වෙසක් උත්සවය විහාරාධිපති දොඹන්දෙනියේ නන්දසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි මැයි හයවැනිදා පැවැත්වීමට නියමිතය.