පිරිසක් වස දෙති : පිරිසක් සාත්තු කරති


වස ශරීර ගත වීම නිසා ගල්ගමුවේ කෝංවැව අවුරුදු දෙකක පමන කෙනර පැටියකු මරනාසන්නව කුඹුරක වැටී සිටියි.

ගැමියෝ කෙනර පැටියාට සාත්තු සප්පායම් කරති.

කූඩාරමක් ද ගසා සෙවන දෙති.

වගාවලට එන අලි ඇතුනට වස දීමට ඇතැම් ගොවියෝ පුරුදු වී සිටිති.