පියා (53) සහ පුතා (21) ගමන් ගත් යතුරු පැදියක් මත්තේගොඩදී වෑන් රියක ගැටීමෙන් පියා මිය ගිය බව කහතුඩුව පොලීසිය කියයි.
තුවාල ලැබු පුතා හෝමාගම රෝහලට ඇතුළු කළ බව පොලීසිය සඳහන් කරයි.