පියා අහිමි දරුවනට රවීගෙන් උදව්


ඇමැති රවී කරුණානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී බ්ලූමැන්ඩල් පාරේ වෙඩි තැබීමෙන් මිය ගිය නිරෝෂන් සම්පත්ගේ දරුවන් වෙනුවෙන් පාසල් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සම්පාදන ලබාදීමට රවී කරුණානායක මහතා අද (11) එහි ගියේය.

ග්‍රෑන්ඩ්පාස්, ස්ටේස් පාර පිහිටි නිරෝෂන් සම්පත්ගේ නිවසට ගොස් ඇමැතිවරයා පවුලේ පිරිස මුණ ගැසුණේය.

DSC_0393 DSC_0403 DSC_0437 DSC_0448 DSC_0455 DSC_0474