(ඉන්දිකා රාමනායක)
ප‍්‍රසිද්ධ මාධ්‍යයක් හරහා අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්කු මන්ති‍්‍ර පියල් නිශාන්ත මහතා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
මෙම ප‍්‍රකාශ සටහන් කර ගැනීම තවමත් අවසන් ව නොමැත.

