පිඹුරෙක් ඉරිදා පාසල් ඇවිත්


මහරගම විද්‍යාකර විද්‍යාලයේ සිටි පිඹුරෙකු අල්ලා කැළයට මුදා හැරීමට රැගෙන ගිය බව වනජීවී නිලධරයෝ කියති.