පින්තාරුකරුගේ සායම යයි


පානදුර, මහවිලදී ටී 56 උණ්ඩ දැමිය හැකි ගිනි අවියක් සමග පින්තාරුකරුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මොහු අත් අඩංගුවට ගෙන ඇත.