පිඬු සිඟති හෙරණෝ සේනා සිප්හලට By None // 2011 අගෝ 03 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කොළඹ කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක සේවා විද්‍යාලයයේ බෞද්ධ සංගමය සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාවක් කොම්පඤ්ඤවීදිය පොලිසිය අසලින් ආරම්භ විය. සාමණේර හිමිවරු පනස් නමක් පමණ මීට එක්වූහ. ආරකෂක සේවා විද්‍යාලයයේ දරුවෝ උන්වහන්සේලාට දානය ද පිරිකර ද පිදූහ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙම පින්කමට එක් වූ අතර ආරක්ෂක සේවා විද්‍යාලයයේ විදුහල්පති ප‍්‍රමුදිත වික‍්‍රමසිංහ මහතා පැවැසුයේ දරුවන් කුඩා කාලයේ සිටම යහපත් ක‍්‍රියාවලට හුරු කිරීම අරමුණ බවයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත