පිටසක්වල යානාවක්ලූ


පසුගිය දෙසැම්බර් 19 වෙනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිට හුස්ටන් දක්වා ගමන්කළ ගුවන් යානයේ සිටි මගියකු වූ මව්රිස්සියෝ රුවිෂ්ගේ වීඩියෝ කැමරාවට අහඹු දර්ශනයක් හසුවිය. මෙම එළිය පිටසක්වල යානයකට සමාන යැයිද තම වීඩියෝ පටයේ මුල් පිටපත ඇමෙරිකාවේ මධ්‍යම ගුවන් ගමන් ආයතනයට යැවූ බව මව්රිස්සියෝ  රුවිෂ් පවසයි.