කල් ඉකුත්වූ රට ඉඳි සහ වියළි මිදි තොගයක් ගුල්ලන් ගසා තිබියදී පිටකොටුව බෝධි රාජ මාවතේ වෙළඳ සංකීරණයෙන් සොයාගත් බව පාරිබෝගික අධිකාරිය කියයි.
එම වෙළෙඳුන් දෙදෙනාට විරුද්ධව මාළිගාකන්ද අධිකරණයේ නඩු පවරන බවද කියති.