පිටකොටුවේ කෑල්ලක් ගිලා බහී


 පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ අඩි පහක පමණ වට ප‍්‍රමාණයක් අද පස්වරුවේ හදිසියේ ගිලාබැස ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියයි.
මාර්ග සංවර්ධන අධිකාරිය එහි පිළිසකර කටයුතු ඇරැඹීය. මේ නිසා පිටකොටුවේ මාර්ග තදබදයක්  ඇතිවිය.