ගාලුමුව දොර මාර්ගය, කොළඹ කොටුව , ලෝටස් වට රවුමෙන් වසා දමා ඇතැයි පොලීසිය පවසයි.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇති අතර , අවට මාර්ගයන්හි වාහන තදබදයක්ද පවතී.
(36698)