කොළඹ පිටකොටුවේ බෝධිරාජ මාවතේ කඩ 104 ක ගින්න ගැන හෝඩුවාවක් නැතැයි පිටකොටුව පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමේ පිහිටි මෙම කඩවල ගින්නේදී සොයා ගත් කෑලී බෑලී රජය රස පරීක්ෂක වෙත යවා ඇතැයිද පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

