ශාන්ති පදනමේ සභාපති කොටපොල අමරකිත්ති හිමියන් 1990 මැයි මාසයේ දි අනුරාධපුර ශ්‍රි මහා බෝ සමිදුන් පිදීම සඳහා ඇරඹු පිච්චමල් පුජාවට වසර 25 ක් පිරිම නිමිත්තෙන් පිච්චමල් ප්‍රජා අරමුදල පිහිටුවීම බුද්ධ ශාසන අමාත්‍ය කරූ ජයසුරිය මහතාගේ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. චම්පික අමාත්‍යවරයා ජනාධිපති වරයාගේ ආධාරය මුලින්ම කැටයට දැමීය.






