මහනුවර කටුගස්තොට දක්වා ගලා ඇවිත් මහවැලි ගගට කටුගස්තොටදී එක් වන පිගා ඔයේ අති විශාල ප්‍රමාණයක් වන ප්ලාස්ටික් බෝතල්, යෝගට් කෝප්ප, පොලිතීන් ඇතුළු නොදිරන අප ද්‍රව්‍ය තොගයක් වැස්සත් සමග ගසාගෙන අවිත් අඹතැන්න ප්‍රදේශයේ පිගා ඔය හරහා ඉදි කර ඇති ලෑලි පාලමක හිර වී මුළු පළාතම ගඳ ගස්වයි.
පිගා ඔයේ කසල මහවැලියට
Recommended Articles