පිටකොටුව මොරටුව බසයේදී කාන්තාවකගේ රුපියල් විසිතුන්දහසක් පොකට් ගැසු පික් පොකට්කරුවකු සවස හමුදා ලුතිනන්වරයකුගේ රුපියල් අනුවක් පොකට් ගසද්දී ලුතිනන්වරයා ඔහු පොලීසියට බාර දුන්නේය.
ලක්ෂ්මන් පෙරේරා නම් වන එම පුද්ගලයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 7 වැනිදා තෙක් ඔහු රිමාන්ඩ් කරනු ලැබීය.

