පිංකැටේ කඩා අණ්ඩුවේ බෝඩිමට යයි


කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරයේ පිං පෙට්ටියේ රුපියල් 717ක් සොරකම් කළැයි සැකපිට මඩුල්ලේ සිට මුනියන්ඩි මහාලිංගම් ජනවාරි 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පන්සලේ වැඩට පැමිණි සිටිය දී පිංකැටය කඩා ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.