පි.එස්.ඩී මාධ්‍යයට පලා බෙදයි


ගොල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත්කරුවන්ට අහිමි වු මුදල් ලබාදීමේ උත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී  අද (24)පස්වරුවේ පැවති අවස්ථාවේදී එය ඡායාරූපගත කිරිමට පැමිණි සිටි මාධ්‍යෙව්දීන්ට ජනපති ආරක්ෂක අංශයෙන් දැඩි බාදාකිරිම් සිදුවිය.

මේ නිසා තාක්ෂණ පහසුනම් නැති ඇතැම් ඡායාරූප ශිල්පින්ට ජනපතිගේ ඡායාරූප ගත නොහැකි විය. ජනපති හා මාධ්‍ය අතර දුර මීටර් පනහක් පමණ විය.

DSC_1402 DSC_1404 DSC_1440