පෑලියගොඩින් ගමන් සීමාවක්


පෑලියගොඩ නවලෝක වටරවුමේ සිට පෑලියගොඩ මාළු කඩේ දක්වා මාර්ගයේ අලුත්වැඩියාවක් නිසා මාර්තු පළමු වැනි දා උදේ 9 සිට කොළඹ මීගමුව මාර්ගයේ ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියයි.