පෑලියගොඩ උද්ඝෝෂණයක්


ලාස් එස් කුමාර

අවුරුදු 11ක දියණියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය හරි හැටි ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසීහු පිරිසක් පැලියගොඩ දී විරෝධතාවක් ආරම්භ කළහ.

විරෝධතාවය නිසා වාහන ගමනා ගමනයට ද බාධා පැමිණ තිබේ.