පැරිසියේ රූ රැජණ තරගයක්


යුරෝපයේ ලක් රූ රැජණ   අභිෂේක ලබන සැණකෙළිය    ජුනි 01 වැනි ඉරුදින පැරීසියේදි පැවැත් වීමට යයි.

මේ සදහා ප්‍රංශය, එංගලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය, ඛෙල්ඡියම, මොන්ටි කාලෝ, නොර්වේ, නෙදර්ලන්තය, ඉතාලිය, ජර්මනිය, ස්විට්සර්ලන්තය යන රටවල් වලින් තරග කාරියෝ 21 දෙනෙක් අවසාන තරගයට ඉදිරිපත්වී සිටිති.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දුෂ්කර ගම්මාන වල  පැතිරී යන වකුගඩු රෝගීන්ට පිරිසිදු ජලය ලබා දීමේ ව්‍යාපෘතියකට යොදවන බව  පැරීසියේ ප්‍රංශ ලංකා සුභ සාධන සංවිධානය කියයි.

 සෝලංගි ගුණවිජය ,ෆෙත් ලැන්ඩ්ස්, උපේක්ෂා ස්වර්ණමාලි, සුරාජ් මාපා, දුමාල් වර්ණකුලසූරිය, හින්දි ගීත ගායක අර්ජුන් ආරාධිතයන් අලෙස සහභාගී වීමට නියමිතය.

පැරිසියේ ඡායා සංගීත කණ්ඩායම සංගීතය සපයයි.