පැරිසියෙන් පැය විසිහතරේ බොදු වෙබ් අඩිවියක්


භාෂා  65කින් කියැවිය හැකි බෞද්ධ වෙබ් අඩවියක් "www. PINSIRI .Com" ප‍්‍රංශයේ පැරිස් අගනුවර ජේතවනාරාමයේ දී විවෘත විය. ජේතවනාරාමාධිපති මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඇරැඹූ මේ වෙබ් අඩවියෙන් විසිහතර පැයේම ධර්ම දේශනා ධර්ම සාකච්ඡා,පිරිත්, බොදු ගී ඇසිය හැකි බව ඒ හිමියෝ කියති. ප‍්‍රංශයේ ඉම් ලකුණ වන අයිපල් කුළුනද වෙනත් දර්ශනීය ස්ථාන ද දැක බලාගැනීමටද මේ වෙබ් අඩවියෙන් අවස්ථාව සැලැසේ.