පැරිස් පන්සලෙත් අවුරුදු


පැරිසියේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ  බක් මහ උළෙල විහාරාධිපති පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.  සාම්ප්‍රදායක නැටුම් ගැයුම් වැයුම් ද අවුරුදු චාරිත්‍ර ද  කැපි පෙනුණු  ලක්ෂණයක් විය.