පැරැණි රස්සාවට නොගියැයි දස වද By None // 2012 ජන 04 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාරට බැස ගණිකා වැඩ නොකළැයි පවුලේ සාමාජිකයන්ගේ දරුණු වධ හිංසාවට ලක් වූ දැරියක අප්ගනිස්ථාන කාබුල් පොලිසියෙන් බේරාගෙන රෝහල් ගත කරනු ලැබීය. ඇය මාස පහක්ම වැසිකිළියට දමා හිර කැර ඇත. එරට විවාහ වන ගෑහැනුන් සියයට 25ක් බාල වයස්කාරියන් බවත් ඔවුන්ගෙන් වැඩි දෙනා වධහිංසාවට ලක්වන බවත් මෙවැනි දෑ වැළැක්වීමට රජය තව තවත් උනන්දුවිය යුතු බවත් සෞඛ්‍ය ඇමැති සුරයා දිලීල් පවසයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත