පැයක සටනින් මුවා පරදී


දිවි පැටවකු මුව නාම්බකු මරා ගැනීමට ගත් වෙහෙසත් පැයක් පමණ සටනකින් මුවා මරා කැලයට ඇදගෙන ගිය සැටිත් යාල ජාතික වනෝද්‍යානයේ දී සිකුරාදා දැකගත හැකි විය.