මන්නාරම පේසාලේ සිට කොළඹට මාළු රැගත් ලොරියක් අද අලුයම ආනමඩුව-නවගත්තේගම මාර්ගයේ උසවැව පොදික්කටුව වංගුවේ දී පාලමෙන් පහළට වැටීමෙන් පසු රියදුරා බේරා ගැනීමට පැය හයක් තිස්සේ සටන් කිරීමට ආනමඩුව පොලිසියට හා ප්‍රදේශවාසීනට සිදු විය.
සුප්පයියා පද්මනාදන් නම් රියදුරා බේරා ගැනීමට බැකෝ හා දොඹකර ද, පෑස්සුම් උපකරණ ද යොදා ගැනීමට සිදු විය.
බරපතල ලෙස තුවාල ලබා සිටි රියදුරා රෝහල් ගත කරනු ලැබීය.
ඉස්සන් කකුළුවන් දැල්ලන් ඇතුළු මාළු තොගයක් ලොරියෙන් ප්‍රවාහනය කරමින් තිබිණි.

![DSC03505[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC035051.jpg)
![DSC03551[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC035511.jpg)
![DSC03562[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC035621.jpg)
![DSC03571[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC035711.jpg)
![DSC03577[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC035771.jpg)
![DSC03582[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC035821.jpg)
![DSC03601[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC036011.jpg)
![DSC03604[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC036041.jpg)
![DSC03607[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC036071.jpg)
