පැය විසි හයට භූ කම්පන හතළිස් හතක්


සුමාත්‍රාවේ බදාදා 2.20ට සිදු වූ ප්‍රබල භූමි කම්පාවෙන් පසු අද සවස 4.43 වන විට භූ කම්පන හතළිස් හතක් සිදුව ඇතැයි ඇමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය කියයි. ඒ සියලු භූ කම්පන රිච්ටර් මාපකයේ හටය අඩු වූ බව ද එම ආයතනය සඳහන් කරයි.