(ඉන්දිකා රාමනායක)
කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැය 6 ක ප‍්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මීට සුළු මොහොතකට පෙර පිටව ගියේය.
ප‍්‍රසිද්ධ මාධ්‍යක් හරහා අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව සාක්කි ලබාදීමට ඔහු අද පැමිණ සිටියේය.


( ඡායාරූප ඉෂාන් සංජීව )

