(ඉන්දිකා රාමනායක)
පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත ඊයේ (8) මධ්‍යම රාත්‍රියේ සි ට අද (9) අලුයම 5 දක්වා බස්නාහිර පලාත තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් බිමත් රියදුරන් 222 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

