පැය 12ක් වතුර කපයි


කොළඹ කේට්ටේ මහරගම දෙහිවල කැස්බෑව ආදී පෙදෙස්හි සෙනසුරාදා උදේ අටේ සිට පැය 12ක් වතුර කපන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.